විශේෂ ඉල්ලීම් මත පුහුණුකිරීම් සිදුකරන විට ගාස්තු අයකෙරෙන ආකාරය

අප විසින් දෙආකාරයකට පුහුණුකිරීම් පවත්වනු ලැබේ.

  1. පොදුවේ පවත්වනු ලබන පුහුණුකිරීම්:

    පුහුණුවකට සහභාගී වීම සඳහා ඔබට ඉල්ලුම් කළ හැක. එවන් ඉල්ලීම් කිහිපයක් ලැබෙන තෙක් සිට අප විසින් එම පුහුණුවට දින සහ කාල වෙන්කොට අන් අයටද කැමති නම් ඊට සහභාගී වන ලෙස දැනුම් දෙනු ලැබේ. එවිට අන් අයට ද ඊට එක් විය හැක.

    මේ ආකාරයට කෙරෙන පුහුණුවකට සහභාගී වන එක් අයෙකුගෙන් අය කෙරෙන ගාස්තුව පුහුණුවේ විස්තර දැක්වෙන පිටුවේ සඳහන් කර ඇත.

  2. විශේෂ ඉල්ලීම් මත පවත්වනු ලබන පුහුණුකිරීම්:

    ඔබට හෝ ඔබ විසින් සංවිධාන කරගන්නා ලද පිරිසකට පමණක් පුහුණුවක් ලබා දෙන ලෙස අප වෙත කෙරෙන විශේෂ ඉල්ලීමක් මත පවත්වනු ලබන පුහුණුකිරීම් මේ වර්ගයට අයත් වේ.

    එවන් විටෙක පුහුණුවට සහභාගී වන්නන් ගණනට අනුරුපව අය කෙරෙන ගාස්තුව මෙම පිටුවේ පහතින් දැක්වේ.

අයකිරීම:

පුහුණුව: Writing Effective Use Cases Training

කාලය: 2 Days

සහභාගී වන්නන් ගණන එක් අයෙකුගෙන් අයකෙරෙන ගාස්තුව/(රුපියල්) සම්පූර්ණ ගාස්තුව/(රුපියල්)
16400064000
23750075000
32700081000
42130085200
51780089000
61530091800
71340093800
81200096000
91090098100
1010000100000
අතිරේක එක් සහභාගී වන්නෙකු සඳහා7000 

ගාස්තු ගණනය කෙරෙන ආකාරයට උදාහරණ::

  1. සහභාගී වන්නන් 7 දෙනෙකු ඇති විට අයකෙරන ගාස්තුව:
    ගාස්තුව: රු. 13400 * 7 = Rs. 93800
  2. සහභාගී වන්නන් 14 දෙනෙකු ඇති විට අයකෙරෙන ගාස්තුව:
    ගාස්තුව: රු. 10000 * 10 + 7000 * 4 = Rs. 128000

Fee for Training Programs Scheduled on Special Requests

We schedule training programs in two ways.

  1. Publicly scheduled training programs:

    You can request scheduling a training. We wait until a resonable number of such requests are received. Then we schedule the training and open it to the public so that others may join in too.

    The fee we charge from an individual is generally shown on the specific training details page.

  2. Training programs scheduled on special request:

    You want us to conduct a training specially for you or a group organized by you.

    The fee we charge is based on the number of participants and shown below.

Pricing:

Training: Writing Effective Use Cases Training

Duration: 2 Days

No. of participants Per participant fee/(Rs) Total fee/(Rs)
16400064000
23750075000
32700081000
42130085200
51780089000
61530091800
71340093800
81200096000
91090098100
1010000100000
For each extra participant7000 

Example fee calculations:

  1. Example fee calculation for 7 participants:
    Fee: Rs. 13400 * 7 = Rs. 93800
  2. Example fee calculation for 14 participants:
    Fee: Rs. 10000 * 10 + 7000 * 4 = Rs. 128000