අප විසින් දෙආකාරයකට පුහුණුකිරීම් පවත්වනු ලැබේ.
පුහුණුවකට සහභාගී වීම සඳහා ඔබට ඉල්ලුම් කළ හැක. එවන් ඉල්ලීම් කිහිපයක් ලැබෙන තෙක් සිට අප විසින් එම පුහුණුවට දින සහ කාල වෙන්කොට අන් අයටද කැමති නම් ඊට සහභාගී වන ලෙස දැනුම් දෙනු ලැබේ. එවිට අන් අයට ද ඊට එක් විය හැක.
මේ ආකාරයට කෙරෙන පුහුණුවකට සහභාගී වන එක් අයෙකුගෙන් අය කෙරෙන ගාස්තුව පුහුණුවේ විස්තර දැක්වෙන පිටුවේ සඳහන් කර ඇත.
ඔබට හෝ ඔබ විසින් සංවිධාන කරගන්නා ලද පිරිසකට පමණක් පුහුණුවක් ලබා දෙන ලෙස අප වෙත කෙරෙන විශේෂ ඉල්ලීමක් මත පවත්වනු ලබන පුහුණුකිරීම් මේ වර්ගයට අයත් වේ.
එවන් විටෙක පුහුණුවට සහභාගී වන්නන් ගණනට අනුරුපව අය කෙරෙන ගාස්තුව මෙම පිටුවේ පහතින් දැක්වේ.
පුහුණුව: OAuth 2.0 Authorization Framework Training
කාලය: 3 Hours
සහභාගී වන්නන් ගණන | එක් අයෙකුගෙන් අයකෙරෙන ගාස්තුව/(රුපියල්) | සම්පූර්ණ ගාස්තුව/(රුපියල්) |
---|---|---|
1 | 20000 | 20000 |
2 | 14500 | 29000 |
3 | 11400 | 34200 |
4 | 9500 | 38000 |
5 | 8100 | 40500 |
6 | 7200 | 43200 |
7 | 6400 | 44800 |
8 | 5900 | 47200 |
9 | 5400 | 48600 |
10 | 5000 | 50000 |
අතිරේක එක් සහභාගී වන්නෙකු සඳහා | 3500 |
ගාස්තු ගණනය කෙරෙන ආකාරයට උදාහරණ::
We schedule training programs in two ways.
You can request scheduling a training. We wait until a resonable number of such requests are received. Then we schedule the training and open it to the public so that others may join in too.
The fee we charge from an individual is generally shown on the specific training details page.
You want us to conduct a training specially for you or a group organized by you.
The fee we charge is based on the number of participants and shown below.
Training: OAuth 2.0 Authorization Framework Training
Duration: 3 Hours
No. of participants | Per participant fee/(Rs) | Total fee/(Rs) |
---|---|---|
1 | 20000 | 20000 |
2 | 14500 | 29000 |
3 | 11400 | 34200 |
4 | 9500 | 38000 |
5 | 8100 | 40500 |
6 | 7200 | 43200 |
7 | 6400 | 44800 |
8 | 5900 | 47200 |
9 | 5400 | 48600 |
10 | 5000 | 50000 |
For each extra participant | 3500 |
Example fee calculations: